පළමුවැනි ප්රකාශයබෙන්සීන්හි හයිඩ්රජනීකරණය ඇල්කීනවල හයිඩ්රජනීකරණයට වඩා අපහසු ය.
දෙවැනි ප්රකාශයබෙන්සීන්වලට හයිඩ්රජන් ආකලනය වීම ඇරෝමැටික ස්ථායිතාවය නැති වීමට හේතු වේ.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (1) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.