500 K දී N2(g) මවුල 0.01 ක්, H2(g) මවුල 0.10 ක් සහ NH3(g) මවුල 0.40 ක්, 1.0 dm3 දෘඪ-සංවෘත භාජනයක් තුළට ඇතුළු කර පහත සමතුලිතතාවය එළඹීමට ඉඩ හරින ලදී.
N2(g) + 3H2(g) ⇌ 2NH3(g); KC = 2.0 × 102 mol−2 dm6
ආරම්භයේ සිට සමතුලිතතාවය දක්වා මෙම පද්ධතියේ වෙනස්වීම් පිළිබඳ පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද? QC යනු ප්‍රතික්‍රියා ලබ්ධිය වේ.
- (a)ආරම්භයේදී QC > KC; NH3(g) මගින් N2(g) හා H2(g) සෑදීම ආරම්භ වී පද්ධතිය සමතුලිතතාවයට එළඹේ.
- (b)ආරම්භයේදී QC < KC; NH3(g) මගින් N2(g) හා H2(g) සෑදීම ආරම්භ වී පද්ධතිය සමතුලිතතාවයට එළඹේ.
- (c)ආරම්භයේදී QC < KC; N2(g) හා H2(g) ප්‍රතික්‍රියා කර NH3(g) සෑදී පද්ධතිය සමතුලිතතාවයට එළඹේ.
- (d)ආරම්භයේදී QC > KC; N2(g) හා H2(g) ප්‍රතික්‍රියා කර NH3(g) සෑදී පද්ධතිය සමතුලිතතාවයට එළඹේ.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි