ඉහළ උෂ්ණත්වවලදී CH3OH(l) 1 mol ක් පහත පරිදි වියෝජනය වේ.
CH3OH(l) → CO(g) + 2H2(g); ΔH = +128 kJ
පහත සඳහන් කුමක් ඉහත ප්‍රතික්‍රියාව සඳහා අසත්‍ය වේ ද? (H = 1, C = 12, O = 16)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (3) CO(g) 1 mol සෑදෙන විට 128 kJ ක තාපයක් පිට වේ.