Score.lk ඇප් එක ගන්න

2020 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 11

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පහත දැක්වෙන සංයෝග සලකන්න.
A: CH3CH2CH2CH2CH2CH3 (86)
B: CH3C(CH3)2CH2CH3 (86)
C: CH3CH2CH2CH2CHO (86)
D: CH3C(CH3)2CHO (86)
E: CH3CH2CH2CH2CH2OH (88)
(වරහන් තුළ සාපේක්ෂ අණුක ස්කන්ධය)
මෙම සංයෝගයන්හි තාපාංක විචලනය වඩාත්ම හොඳින් පෙන්වනු ලබන්නේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (2)